නව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස V.P සුනෙත් ජිනේන්ද්‍රසේන මහතා වැඩ භාර ගනී

2023-12-18 දින වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස වී.පී.සුනෙත් ජිනේන්ද්‍රසේන මැතිතුමන් වැඩ භාරගන්නා ලදී. එතුමන්ට කාර්යය මණ්ඩලයේ සුභ පැතුම් පිරිනමමු

412123343 676938604554911 6116989561828563055 n

412138322 676939274554844 980399489759748203 n    412228106 676938634554908 9191492374220147964 n

 

Scroll To Top