අප‍ගේ අනුමත සේවක සංඛ්‍යාව 2026-07-05 දිනට පහත පරිදි වේග

අංකය තනතුර   සේවය පන්තිය වැටුප් කේතය සේවා තත්ත්වය අනුමත දැනට සිටින පුරප්පාඩු
 1 ප්‍රාදේශීය ලේකම් SLAS  i SL 1-2016  ජ්‍යෙෂ්ඨ  1  1  
 2 සහකාර ප්‍රාදේශීය ලේකම් SLAS  iii / ii SL 1-2016 ජ්‍යෙෂ්ඨ  1  1  
 3 සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) SLPS  iii /ii SL 1-2016 ජ්‍යෙෂ්ඨ  1  1  
 4 ගණකාධිකාරී SLACS  iii /ii SL 1-2016 ජ්‍යෙෂ්ඨ  1  1  
 5 පරිපාලන නිලධාරී PMAS  Supra MN 7 - 2016  තෘතීයික  1  1  
 6 පරිපාලන ග්‍රාම නිලධාරී     MN 7 - 2016 තෘතීයික  1  1  
 7 භාෂා පරිවර්තක (සිංහල-දෙමළ)  TS  ii / i MN 6 - 2016 තෘතීයික  1  0  1
 8 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්  REGS  Class 3, Grade ii / i MN 5 - 2016 තෘතීයික  1  0  1
 9 සංවර්ධන නිලධාරී - සම්බන්ධීකාරක  AS  iii / ii / i MN 4 - 2016  ද්විතියික  1  1  
 10 සංවර්ධන නිලධාරී (පැරණි)  AS  iii / ii / i MN 4 - 2016 ද්විතියික  2  4  
 11 සංවර්ධන සහකාර  AS  iii / ii / i MN 4 - 2016 ද්විතියික  1  0  1
 12 සංවර්ධන නිලධාරී  DOS  iii / ii / i MN 4 - 2016 ද්විතියික  5  23  
 13 සංවර්ධන නිලධාරී (සංවර්ධන)  DOS  iii / ii / i MN 4 - 2016 ද්විතියික  70  71  
 14 කාර් මික නිලධාරී  SLTS  iii / ii / i MN 3- 2016 ද්විතියික  2  1  1
 15 කලමණාකාර සේවා නිලධාරී  PMAS  iii / ii / i MN 2- 2016 ද්විතියික  32  35  
 16 ග්‍රාම නිලධාරී     MN 2- 2016 ද්විතියික  64  56  8
 17  තොරතුරු තාක්ෂණ සහකාර  SLICTS  Class 3, Grade iii / ii / i MT 1- 2016 ද්විතියික  1  1  
 18  තාක්ෂණික සහකාර  Departmental  iii / ii / i MT 1- 2016 ද්විතියික  2  2  
 19  රියදුරු  CDS  iii / ii / i special PL 3 - 2016  ප්‍රාථමික  2  2  
 20  ක.ක.ස.  OES  iii / ii / i special PL 1 - 2016 ප්‍රාථමික  6  6  
 21 මුරකරු  OES  iii / ii / i PL 1 - 2016 ප්‍රාථමික  0  1  
 එකතුව            196  209  12

 

Scroll To Top