ආයතන අංශය - පරිපාලන නිලධාරි -: ඩී.ඒ.සී.යූ.කේ.සිල්වා මයා
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය - අංශ ප්‍රධානි - ඒ.ජේ.එම්.චන්ද්‍රාවතී මිය
| දැක්ම |
සමාජ සංවර්ධනයට අවාසි සහ දුක්ඛිත සමාජ කණ්ඩායම් සහභාගි වීම සහන සහ පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්වයන්ට වැටීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය - සහකාර අධ්යක්ෂ (සැලසුම්) -: ආර්.එම්.ගුණපාල මයා
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය - ගණකාධිකාරි - : ඒ.ජේ.එම්.ඩී.සි.බණ්ඩාර මයා
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
|















