උමාඔය බහු වාරි ව්‍යාපාරයට අයත් පුහුල්පොල ප්‍රධාන ජලාශයේ දොරටු විවෘත කිරීම
වැලිමඩ උමා ඔය බහු වාරී ව්‍යාපාරයට අයත් පුහුල්පොල ප්‍රධාන ජලාශයේ දොරටු විවිර කරමින් මංගල දියවර ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා විස්න් 2019 ක් වු ඔක්තොම්බර් මස 30 දින පෙරවරු 10 ට යෙදුන සුභ මොහොතින් මුදා හැරීම සිදු කෙරින.
ඉරාන තනාපති මොහොමඩ් සහිරි අමිරාණි,මහවැලි හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම ,කම්කරු හා වෘතීය සමිති සබඳතා කැබිනට් නොවන ඇමති රවින්ද්‍ර සමරවීර,වැලිමඩ ප්‍රා දේශීය සභාවේ සභාපති එස්.ඒ.ආර්.බන්දුසේන හා ඌව ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න නැගෙනහිර ආණ්ඩුකාර ශාන්ලාල් විජේනායක ,මහවැලි අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුලු නිළධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම මංගල දියවර මුදා එැරීම සිදු කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ න මහතා විසින් උමා ඔය ජලාශය ආසන්නයේ නා පැලයක් රෝපණය කිරිමද සිදු කලහ.
ශ්‍රි ලංකා හා ඉරාන රජය එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 514ක් වැය කරමින් වැලිමඩ උමාඔයේ ජලය පුහුල්පොල සිට ඪයරබා දක්වාද එතැන් සිට වැල්ලවාය කරදගොල්ල දක්වාද උමං මාර්ග දෙකකින් රැගෙන යන අතර අලිකොට ආරදි මෙගාවොට් 120ක භූගත විදුලි බලාගාරයක් ඉදිකිරිමට නියමිතය.වැල්ලවාය තනමල්විල හා හම්බන්තොට යන ප්‍රදේශවල පාණීය ජලය හා කර්මාන්තශාලාවලට අයත් ජලය ලබා ගැනීමේ අරමුණින් 2011 වර්ෂයේදී මෙම වාරි ව්‍යාපාරය ආරම්භ කරන ලදී.
















